දින 10කට භාවිතා කරන්න බෑ.. තහනම්.. ගත්ත දැඩි තීරණයක් මෙන්න..

Report

ඔබ මේ වෙනකොට සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිතා කරනවා වෙන්න පුලුවන්.

දින 10කට භාවිතා කරන්න බෑ.. තහනම්.. ගත්ත දැඩි තීරණයක් මෙන්න.. | Use Of X Accounts In Venezuela

ඒ අතරින් වඩා වේගවත් මාධ්‍යක් ලෙස එක්ස් සමාජ මාධ්‍ය හඳුන්වාදිය හැකිය.

නමුත් වෙනිසියුලාවෙන් හරි අපුරු දෙයක් වාර්තා වෙනවා.

ඒ එරට තුළ එක්ස් ගිණුම් භාවිතය දින 10 කට අත්හිටුවීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ තීරණය කිරිමයි.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.


විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ හිමිකරු වන එලෝන් මස්ක් සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ මෙම පියවරට ඔහු එළඹ ඇති බවයි.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


කෙසේ වෙතත්, වෙනිසියුලානු මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස එලෝන් මස්ක් සිටින බවට වෙනිසියුලානු ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කර තිබුණේ ය.