අමෙරිකාවෙන් ප්‍රහාරයක් - තිදෙනෙක් මරුට

Report

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේ දී අමෙරිකානු හමුදාව මඟින් ප්‍රහාර‍යක් එල්ලකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අවස්ථාවේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එසේම අමෙරිකානු බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පවසයි.

එසේම මෑත සති කිහිපය තුළ වාර්තා වූ 21 වන ප්‍රහාරය මෙය බවද සඳහන්.

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්