තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

කල්මුණ - මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන්.

එසේම අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රථිකාර වෙනුවෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී කීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

එමෙන්ම මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු වී නොමැති අතර ඔහු ප්‍රදේශයේ සිටි යාචකයෙකු බවට හෙළිව තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ගුරුතුමියගේ දඬුවමේ සැරට දරුවෙක් මියයයි

ගුරුතුමියගේ දඬුවමේ සැරට දරුවෙක් මියයයි

ඒ අනුව කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. තවද පල්ලේපොල - මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇත.

එම අනතුර පල්ලේපොල දෙස සිට මඩවල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම සිදුව ඇත.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

එබැවින් මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ වම්බටුයාය, නාලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඒ අනුව මහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.  

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්