එක පිට එක නව ජනපති අනුරට සුභපැතුම්..තවත් ප්‍රභලතම ලෝක නායකයෙක් එක් කළ විශේෂ සුභ පැතුම..!

Report

ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාට එක්සත් ජනපදයේ ජනපතිවරයා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ,

"..ශ්‍රී ලංකාවේ ජනතාව ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තේ නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් ඔවුන් සාධාරණ ලෙස ආඩම්බර වන මැතිවරණයකිනි.

ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඉදිරියට ගෙන යාමට ඔබ සමඟ වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙමි

එක්සත් ජනපද ජනාධිපති.." ලෙසයි.

නව රජයත් සමඟ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වෙනසක්..

නව රජයත් සමඟ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වෙනසක්..

Gallery