අමෙරිකානු නාවික හමුදාවේ දැවැන්ත යුද නෞකාව කොළඹ වරායට සපැමිණෙයි

Report

අමෙරිකානු නාවික හමුදාවට අයත් 'යූ.එස්.එස් ටල්සා' (USS Tulsa - LCS 16) යුද නෞකාව නැවත වරක් කොළඹ වරායට සපැමිණ තිබේ.

වසර දෙකක් ඇතුළත මෙම නෞකාව මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2025 අගෝස්තු මාසයේදී ද මෙම නෞකාව කොළඹ වරාය වෙත සපැමිණ තිබුණි.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉන්දු-පැසිෆික් කලාපයේ ඉදිරි සාගරික මෙහෙයුම් කටයුතු සඳහා පිටත්ව යාමට පෙර, අවශ්‍ය ඉන්ධන ලබාගැනීම ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් සපුරාගැනීමේ අරමුණින් මෙම නෞකාව මෙලෙස කොළඹ වරාය වෙත සපැමිණ ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන්නැයි ඉල්ලයි

ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන්නැයි ඉල්ලයි