රනිල්ගේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු බෙදාදීමට අනුර අතගහයි. - එය සිදු වන්නේ මෙහෙමයි.

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළ යුතු අතර මේ වනවිට ලැබුණු අයදුම්පත් අනුව සින්නක්කර ඔප්පු 20000ක් ලබාදී තිබෙනවා.

අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.

අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.


මේ වන විට අයදුම්පත්‍ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇති බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.   

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.