රනිල්ගේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු බෙදාදීමට අනුර අතගහයි. - එය සිදු වන්නේ මෙහෙමයි.
හිටපු ජනපති රනිල් වික්රමසිංහ ක්රියාත්මක කළ උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළ යුතු අතර මේ වනවිට ලැබුණු අයදුම්පත් අනුව සින්නක්කර ඔප්පු 20000ක් ලබාදී තිබෙනවා.

අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.
මේ වන විට අයදුම්පත්ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇති බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.