නුගේගොඩ රැලියට සහභාගී වීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්

Report

එක්සත් ජාතික පක්ෂය (එජාප) නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත විරුද්ධවාදී රැලියට සහභාගී වීමට තීරණය කර ඇති බව පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) තහවුරු කළාය.

පක්ෂයේ මාසික කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යවලට අදහස් දක්වමින් ඇය පැවසුවේ, මෙම තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගෙන ඇති බවයි.

මාසික රැස්වීම එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

නොවැම්බර් 24 සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්

නොවැම්බර් 24 සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්