වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දමයි. - ශිෂ්‍යයින්ට ඉවත් වෙන්න කාලයක් ලබාදෙයි.

Sri Lanka Police University of Sri Jayawardenapura
By Wayomi Sep 12, 2024 10:22 AM GMT
Wayomi

Wayomi

Report

අද (12) පස්වරු 6:00 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.

ඒ අනුව, සියලුම සිසුන්ට අද (12) පස්වරු 6:00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නොමැත. 


ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)

ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)