ඒ පාර රාජ්‍ය විශ්වවිද්‍යාලත් කැලඹිලා වැඩවර්ජනයක් මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාලවල හෙට දින (30) එක් දින සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම්ව ඇති බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් බව සදහන් වේ.
එමෙන්ම මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට හේතුව ලෙස සදහන් වන්නේ වැටුප් විෂමතා සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බව රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනය කරයි.