එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ ඉල්ලීමක්
By R.rishma
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් හමුදා සංයමයක් ඉල්ලා ඇත.
ඔහු පවසා ඇත්තේ එම රටවල් අතර ගැටුමක් ලෝකයට බරපතළ බවයි.
කාශ්මීරයේ අප්‍රේල් 22 දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
එහි වගකිවයුත්තන් විශ්වාසනීය හා නීත්‍යානුකූලව නීතිය හමුවට ගෙන ඒමට යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.