ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි...

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඔහු මෙලෙස භාර වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුනා.

මෙම සිදුවීමට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිනවා.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)