ලෝකයටම අවදානමක් - යුක්‍රේනයෙන් රුසියාවට දරුණු ප්‍රහාරයක් - පුළුල් ඉන්ධන හිඟයක් මතුවෙයි

Report

යුක්‍රේනය විසින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ප්‍රධාන තෙල් පර්යන්තයකට ප්‍රහාරයක් එල්ල කර ඇත.

රුසියාවේ යුද්ධයට අදායම් උත්පාදනය කරන ප්‍රධාන යටිතල පහසුකම මෙය බවත් මීට අමතරව කලාපයේ ප්‍රධාන රුසියානු නාවික හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කළ බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත.

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්

මේ පිළිබඳව රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බෙග්ලොව් පැවසුවේ නගරයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය මෑතක සිට රුසියාවේ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් වෙත දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇති අතර එමගින් පුළුල් ඉන්ධන හිඟයක් මතුව ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ තෙල් පිරිපහදු ධාරිතාවෙන් 43%ක් පමණ අක්‍රීය වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.

ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ පාරෙන් යන්න බැහැ රථවාහන ගමනාගමනය සීමා වෙයි

ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ පාරෙන් යන්න බැහැ රථවාහන ගමනාගමනය සීමා වෙයි