සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

Report

එළඹෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සනත් ජයසූරිය වැඩබලන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරන බව වාර්තා වේ.

අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..

අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබුණු  අතර එහිදී ක්‍රිකට් ආයතනය විසින් පැවැති ඉන්දීය තරගාවලියේ සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියේ වැඩ බලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කෙරුණි.

මුහුදු රස්සාව කරන ඔයාටයි මේ දැනුම් දීම..

මුහුදු රස්සාව කරන ඔයාටයි මේ දැනුම් දීම..

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලබන 18 වැනිදා සිට 30 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.