වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

Report

එකම අංකය සහිත ත්‍රීරෝද රථ දෙකක් එම ත්‍රීරෝද රථ දෙකේ අයිතිකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

මෙම ත්‍රීරෝද රථ දෙක රාගල සහ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ තිබූ බවත්, නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථය කුලී ගමන් සදහා යොදා ගත් ත්‍රීරෝද රථයක් බවත් සඳහන්.

එසේම අනෙක් ත්‍රීරෝද රථය රාගල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගෙන තිබෙන අතර, සැකකරුවන් දෙදෙනාම ඥාතින් බව ත්‍රීරෝද රථ දෙක අත්අඩංගුවට ගත් නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සඳහන් කර ඇත.

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්

මේ සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් නොවැම්බර් දක්වා තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක් - ගාස්තු සංශෝධනය කිරීමටත් සූදානමක්

ඒ අනුව ත්‍රීරෝද රථ දෙකේම එකම අංකයක් යොදා ධාවනය කිරිම සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ සහ නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ උපදෙස් මත ත්‍රීරෝද රථ දෙකේ එන්ජින් අංකය සහ සැසි අංකය පරික්ෂා කිරිමට නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ සහය ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්