තලාවේ තවත් බිහිසුණු අනතුරක්

Report

තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම නැවත අනුරාධපුර දෙසට ප්‍රධාන මාර්ගයෙන් යූ ටර්න් එකක් ගැනීම නිසා පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් බව වාර්තා වේ.

හප්පලා මරලා වාහනේ නවත්තන්නැතුව ගිහින් අපරාධකරුව පොලිසිය සොයයි

හප්පලා මරලා වාහනේ නවත්තන්නැතුව ගිහින් අපරාධකරුව පොලිසිය සොයයි

එසේම මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය මඟින් සිදුකරන බව සඳහන්. 

වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් - ඉදිරි පැය 36 ගැන දිවයිනටම විශේෂ නිවේදනයක්

වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් - ඉදිරි පැය 36 ගැන දිවයිනටම විශේෂ නිවේදනයක්

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්