මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙක් මරුට - තවත් බොහෝ පිරිසක් රෝහලට

Report

මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (05) මධ්‍යහ්න කාලයේදී රැඳවියන් පිරිසක් අතර හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වයක් සහ මාරාන්තික ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාරය තුළ සිටින ප්‍රතිදේහ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සන්නද්ධ බලඇණි වහාම බන්ධනාගාරය වෙත කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම හේතුවෙන් බරපතළ සහ සුළු තුවාල ලැබූ රැඳවියන් 20 දෙනෙකු කඩිනමින් මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්වයක් - රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමෙන් 20කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්වයක් - රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමෙන් 20කට තුවාල

හමුදා පදක්කම් ලෝහ කැබලි කීම ලැජ්ජාවක් - නාමල් මාතරදී දුන් සැර උත්තරය මෙන්න

හමුදා පදක්කම් ලෝහ කැබලි කීම ලැජ්ජාවක් - නාමල් මාතරදී දුන් සැර උත්තරය මෙන්න