යුද සැමරුම් අතරේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණයකට දෙන්නෙක් මාට්ටු

India Hyderabad Bomb Blast Sinhala news
By Hashini May 19, 2025 05:20 AM GMT
Hashini

Hashini

Report

ඉන්දියාවේ - හයිද්‍රාබාද්හි බෝම්බ පිපිරීමක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සැක පිට පුද්ගලයන් දෙදෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පුපුරන ද්‍රව්‍ය ද සොයා ගත් බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සැකකරුවන් දෙදෙනා IS සංවිධානයට සම්බන්ධ බවයි.

ජනතාව වැඩිපුර ගන්න නිසා හිඟයක් ඇති වෙලා - ලුණු සංගමේ සභාපති

ජනතාව වැඩිපුර ගන්න නිසා හිඟයක් ඇති වෙලා - ලුණු සංගමේ සභාපති

හිටපු ජනාධිපතිට පිළිකාවක්

හිටපු ජනාධිපතිට පිළිකාවක්


ReeCha