ජනතාව වැඩිපුර ගන්න නිසා හිඟයක් ඇති වෙලා - ලුණු සංගමේ සභාපති

Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Hashini May 19, 2025 04:48 AM GMT
Hashini

Hashini

Report

ලංකා ලුණු සමාගම සඳහන් කරන්නේ දැනට රට තුළ ඇති ලුණු තොගය සාමාන්‍ය පරිදි රටේ අවශ්‍යතාවයට හොඳටම ප්‍රමාණවත් බවයි.

එහි සභාපති ඩී නන්දනතිලක මහතා පවසන්නේ මවන අනියත බිය නිසා පාරිභෝගිකයන් වැඩිපුර ලුණු මිලදී ගැනීම නිසා ලුණු හිඟයක් මතුවෙමින් ඇති බවයි.

හිටපු ජනාධිපතිට පිළිකාවක්

හිටපු ජනාධිපතිට පිළිකාවක්

එම නිසා ඇති වූ තත්ත්වය මත ඉන්දියාවෙන් ලුණු තොගයක් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඔහු පවසීය.

මෙම ආනයනය කරන ප්‍රමාණය මාස තුනක කාලයකට මෙරටට ප්‍රමාණවත් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

අවුරුදු 18 ට අඩු දරුවන් සහ තරුණයන් ගැන බය හිතෙන කතාවක්

අවුරුදු 18 ට අඩු දරුවන් සහ තරුණයන් ගැන බය හිතෙන කතාවක්

ReeCha