ලෝකේ මීට කලින් දැකපු නැති විදිහේ ප්‍රහාරයක් කරනවා - ට්‍රම්ප් යකා නටයි

Report

ඉරානය විසින් අද (01) දිනය තුළ ඉතා ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

තම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉරානය එලෙස ප්‍රහාරයක් එල්ල නොකිරීම ඔවුන්ට යහපත් වනු ඇති බවයි.

"ඉරානය මින් පෙර කවදාවත් එල්ල නොකළ ආකාරයේ ඉතා ප්‍රබල ප්‍රහාරයක් අද එල්ල කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් එවැන්නක් නොකර සිටිනවා නම් වඩාත් හොඳයි. මන්ද, ඔවුන් එසේ කළහොත්, අප ඔවුන්ට එරෙහිව ලෝකය මින් පෙර කිසිදා නොදුටු ආකාරයේ ප්‍රබල බලයක් යොදා ප්‍රහාර එල්ල කරනවා!"

පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය

පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය

කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්

කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි