බදු ගැන ට්‍රම්ප්ගේ අලුත් තීරණය

Report

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති 44% බද්ද සම්බන්ධයෙන් ලොව රටවල් රැසක් අවදානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් අනුගමනය කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ආකාරය සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් කර ඇති බව විදෙස් වාර්තා පවනවා.

දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

පනවා ඇති නව තීරුබදු ඉවත් කිරීමට නම් එම රටවල් විශාල මුදලක් ඇමරිකාවට ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලොව පුරා මුල්‍ය වෙළඳපොළවල් ඉදිරි සතියේදී පහළ යනු ඇති බවද හෙතෙම කියා සිටියා. මෙය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක ක්‍රමයක් ලෙස ද බොහෝ පිරිස් හුවා දක්වා තිබෙනවා.

මෛත්‍රීත් අද CIDයට

මෛත්‍රීත් අද CIDයට

මේ අතර ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් පනහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධවල මන්දිරය හා සම්බන්ධ වීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍යා පවසනවා.