ඩොනල්ඩ් ට්‍රම්ප් අද විශේෂ අමුත්තෙක් එක්ක හමුවක්

Report

සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) දින ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට මෙසේ අමෙරිකාවට පැමිණෙන්නේ සිරියානු ජනාධිපතිවරයා බව සඳහන්.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිරියානු ජනාධිපතිවරයෙකු අමෙරිකාවේ ජනාධිපති නිවස හෙවත් ධවල මන්දිරයට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් සිරියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ සිරියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවද පවසයි.

ලංකාවට බිලියන ගාණක ආදායමක් - මහ බැංකුව හෙළි කරයි

ලංකාවට බිලියන ගාණක ආදායමක් - මහ බැංකුව හෙළි කරයි

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්