තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට
ඉරාන ප්රවෘත්ති මූලාශ වාර්තා කර ඇත්තේ ඊශ්රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බවයි.