වහාම, ත්‍රීරෝද රථ ගාස්තුව සංශෝධනය කෙරේ.. හැබැයි මෙහෙමයි.. අලුත් ආණ්ඩුවත් ඇවිත්.. වුණ දෙය මෙන්න..

Report

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරයට අය කළ රු.100 වෙනස් නොවේ.

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


එමෙන්ම, දෙවැනි කිලෝමීටරයේ සිට අයකළ හැකි ගාස්තුව රු.85 යි.

ඒ බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ ය. 

ගෙවල් ළඟ ගහන්න එපා කියද්දි ගහලා.. ජනපති AKDගෙන් ගේම ඉල්ලන පොහොට්ටුවේ සරණ.. කීව දෙය..(VIDEO)

ගෙවල් ළඟ ගහන්න එපා කියද්දි ගහලා.. ජනපති AKDගෙන් ගේම ඉල්ලන පොහොට්ටුවේ සරණ.. කීව දෙය..(VIDEO)