කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට බාධාවක්..

Report

කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල ප්‍රදේශයේදී බෝ ගසක අත්තක්  කඩා වැටී ඇත .

දුම්රිය වර්ජනයේ පළමු මරණය..

දුම්රිය වර්ජනයේ පළමු මරණය..

ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි වාර්තා වනුයේ .නවගමුව පොලීසිය පැවසුවේ බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව ඇති බවයි.එමෙන්ම එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලීසිය පැවසීය.

සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක් උදෙසා ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්..

සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක් උදෙසා ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්..

මේ හේතුවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමටද පොලීසිය කටයුතු කර තිබුණි. මේ වන විට ගස ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිසිය සඳහන්කර සිටී.