සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක් උදෙසා ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්..

Report

ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ .

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක ජීවත් වීම සඳහා කාන්තාවන්ට, පුරුෂයන්ට, ළමයින්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ විවිධත්වයක් ඇති කණ්ඩායමකටම ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටු දැකීම සඳහා සියලු පාර්ශව වල අදහස් ලබාගෙන මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.

වෙඩි වැදී පොලිස් නිලධාරියකු අභිරහස් ලෙස මියයයි ..

වෙඩි වැදී පොලිස් නිලධාරියකු අභිරහස් ලෙස මියයයි ..

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය.