දුම්රිය වර්ජනයේ පළමු මරණය..
By Piyumika
දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ (10) පස්වරුවේ පොල්ගහවෙල දක්වා ධාවනය වූ ෆවුසි කාර්යාල දුම්රියෙන් පුද්ගලයන් දෙදෙනෙක් ඇද වැටී තිබේ.
ඒ බටුවත්ත බෙම්මුල්ල ප්‍රදේශයේදීය.
එලෙස ඇද වැටුණු දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වනුයේ .