මෙරට මිලියන එක්ලක්ෂ 45,000ක වෙන්දේසිය ගැන මහා බැංකු නිවේදනය.

Report

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට සිදු කිරීමට නියමිතයි.

ඒ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි මහා බැංකුව නිවේදනය කළේ.

එමෙන්ම දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි සිදු කෙරෙනවා.  

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

රන් මිලෙහි අදත් වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි අදත් වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

අවිවාහක රෝගී තරුණියට පොලිස් සැරයන් කරපු අහස පොලොව නුහුලන අපරාධය. - මව දුටු දෙයින් ඇස් උඩ යයි.

අවිවාහක රෝගී තරුණියට පොලිස් සැරයන් කරපු අහස පොලොව නුහුලන අපරාධය. - මව දුටු දෙයින් ඇස් උඩ යයි.