තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 19 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 115,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

වහාම.. උණුසුම් කාලගුණ තත්ත්වය ගැන.. නවතම නිවේදනයක් නිකුත් කරයි.. හෙට වෙන දෙය මෙන්න..(PHOTOS)

වහාම.. උණුසුම් කාලගුණ තත්ත්වය ගැන.. නවතම නිවේදනයක් නිකුත් කරයි.. හෙට වෙන දෙය මෙන්න..(PHOTOS)

ඒ අනුව, මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනු ඇත.

You May Like This Video👇