තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල. - කොහොමද ඒක කරලා තියෙන විදිහ.

Report

දුම්රිය e ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අනාවරණය වී ඇති පරිදි පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය ඔස්සේ අන්තර්ජාලයෙන් දුම්රිය e ටිකට්පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇත.

පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද e ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

එලෙස අන්තර්ජාලය ඔස්සේ රු. 2000කට ජාවාරම්කරුවන් ලබා ගන්නා e ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා රු. 17 000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.


You May Like This Video