ලබන සඳුදා සිට යළිත්.. දුම්රිය මගීන්ට දැනුම්දීමක් මෙන්න..

Report

ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව එදින සිට දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇත. 

පලතුරු මිලත් බහී.. මිල සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

පලතුරු මිලත් බහී.. මිල සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

ජනාධිපතිවරණයෙන් පස්සෙ තියෙන.. පළමු ඡන්ද විමසීම.. ඇල්පිටියේ ඡන්දය ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

ජනාධිපතිවරණයෙන් පස්සෙ තියෙන.. පළමු ඡන්ද විමසීම.. ඇල්පිටියේ ඡන්දය ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..


ඒ, කොළඹ කොටුවේ සිට යාල්දේවී දුම්රිය කන්කසන්තුරේ දක්වා සහ රජරට රැජිණ දුම්රිය බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ය.

කෙසේ වෙතත්, සදුදා සිට උතුරු මාර්ගයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ය.