කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

Report

අද (07) දින පස්වරු 4.50ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වී ඇත.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාව වෙත ළඟා වන අවස්ථාවේදී මෙම පීලි පැනීම සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා හතරක් අවහිර වී තිබෙන බව සඳහන්.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක ප්‍රමාදයන් ඇතිවිය හැකි බවයි. 

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි