ඔබත් මෙන්න මේ මාර්ගවල රිය ධාවනය කරන කෙනෙක් ද?. එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Report

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයේ දී අතිශය කල්පනකාරීව සහ විමසිල්ලෙන්, ප්‍රවේසමෙන් රිය ධාවනය කරන මෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.

මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..

මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..


එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇදහැලෙන බැවින් එම මාර්ගය බෙහෙවින් ලිස්සන සුළු ය.

විශේෂයෙන්ම බලංගොඩ – බෙලිහුල් ඔය සහ ඕපනායක අතර කොටස දැඩි අවදානමක් පවති.

ඒ බව බලංගොඩ පොලිසිය සඳහන් කළේ ය.

බදුලු අනතුරේ උණුසුම යන්නත් කලින්.. නුවරඑළියේත් මාරක රිය අනතුරක්.. එක් කෙනෙක් මිය ගිහින්.. 19ක් තුවාල ලබයි..

බදුලු අනතුරේ උණුසුම යන්නත් කලින්.. නුවරඑළියේත් මාරක රිය අනතුරක්.. එක් කෙනෙක් මිය ගිහින්.. 19ක් තුවාල ලබයි..


රිය අනතුරු අවම කර ගැනීමට වේගය පාලනය කරමින් රිය පදවන ලෙසත් ඝන මීදුම් සහිත කාලගුණයක් ද වර්ෂාව සමග පවතින බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, ඒ හේතුවෙන් වාහනවල විදුලි ලාම්පු එළි දල්වා ගෙන ධාවනය කිරීම අනිවාර්‍යය කර තිබෙනවා.