සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව

Report

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379කි.ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්වේ . එය 37,179කි.දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ තිබේ එම අගය 8,9.7ක් වේ.

ජර්මනියෙන් සංචාරකයින් 7,799ක් පැමිණ ඇත . ශ්‍රී ලංකාව බොහෝ සබදතා පවත්නා චීනයෙන් සංචාරකයින් 7,226ක් පැමිණ් ඇත. එ වගේම ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ තිබේ.

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් ඇත.ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් බවත් එම අධිකාරියේ වාර්තාවේ සඳහන්ව තිබේ.එමෙන්ම එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද ලෙසින් සංචාරකයින් වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා සඳහා මෙරටට පැමිණ තිබේ. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට මෙලෙස සංචාරකයින් පැමිණීම සුබවාදී ලකුණක් බව බොහෝ දෙනාගේ අදහසයි.

විදුලි ඇමති කුමාර ජයකොඩිගේ නඩුව අල්ලස් කොමිසම් ලයිස්තුවේ 49 වැනි ස්ථානයේ

විදුලි ඇමති කුමාර ජයකොඩිගේ නඩුව අල්ලස් කොමිසම් ලයිස්තුවේ 49 වැනි ස්ථානයේ

එක්සත් රාජධානියේ වැඩ කරන්නනම් ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යයි

එක්සත් රාජධානියේ වැඩ කරන්නනම් ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යයි