සංචාරකයන්ගෙන් ලංකාවට ඉහළ ආදායමක්

Report

රජයේ නව ක්‍රියා මාර්ග අනුව 2025 වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ රටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 සීමාවට ආසන්න වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, එම කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,890,687 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ 165,193 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙන බවද සඳහන්. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

අදාළ වාර්තාව පහතින් උපුටා දක්වා ඇත.

චරිත රත්වත්තේට ඇප

චරිත රත්වත්තේට ඇප

Gallery