ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට
නිල IRNA ඒජන්සිය නිවේදනය කර ඇත්තේ ඉරානයට එල්ල වූ එක්සත් ජනපද ඊශ්‍රායල් ප්‍රහාරවලින් එරට සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල් රහීම් මුසාවී සහ ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදී ජීවිතක්ෂයට පත් වූ බවයි.
තවද කමේනිගේ ආරක්ෂක උපදේශක අලි ෂම්කානි මෙන්ම IRGC අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද ඝාතනය වූ බවද ඉරානය තහවුරු කර ඇත. සන්නද්ධ හමුදාවල තවත් අණදෙන නිලධාරීන් ද මිය ගිය බවත් ඔවුන්ගේ නම් පසුව ප්‍රකාශයට පත් කරන බවත් IRNA ඒජන්සිය සඳහන් කර ඇත.