රන් මිල ඇද වැටෙයි - දැන් මිලදී ගන්න අවස්ථාවද?

Report

රන් මිල නිරන්තරයෙන් උච්චාවචනයන්ට ලක් වේ.ඒ අනුව අඩු වැඩි වීම් මැද අදත් රන් මිල වෙනස් වී ඇත.

ඒ අනුව ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ. 

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

අද දිනයේදී කොළඹ චෙට්ටියාර් වීදියේ රන් වෙළෙඳපොළේ මිල ගණන් සටහන් වූ ආකාරය අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 259,400ක් ලෙසය.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 32,430ක් ලෙසින් වෙන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 282,950ක් ලෙසය. 

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්