T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දින ජයග්‍රාහකයෝ..

Report

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වුණ උගන්ඩා සහ පැපුවානිව්ගිනියා අතර තරගයේ ජය ගැනීමට උගන්ඩා කණ්ඩායම සමත් විය.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..

ඒ කඩුලු 03කින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු එකක් අවසානයේ සියල්ලන් දැවී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 77ක් පමණයි.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දින ජයග්‍රාහකයෝ.. | Today S Match Updates

උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් Riazat Ali Shah ලකුණු 33ක් ලබා ගන්නා ලදි.

එසේම අද දිනයේදීම පැවැත්වුන ඕස්ට්‍රේලියාව සහ ඕමාන අතර තරගය ලකුණු 39කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩාය සමත්විය.

ආපදා සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වීමට සැරසේ..

ආපදා සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වීමට සැරසේ..

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුනු 164 ඉලක්කයක් ඕමානයට ලබා දුන් නමුත් ඕමානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දින ජයග්‍රාහකයෝ.. | Today S Match Updates

මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Marcus Stoinis නොදැවී ලකුනු 67 සහ පන්දු යැවීමෙන් කඩුලු 03 ක් ලබා ගැනීමට හැකි විය.