රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

Report

මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇත.

ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 342,300ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 337,600ක් ලෙසයි.

මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 365,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආයේ පලතුරු කන්න බැරිවෙයි

ආයේ පලතුරු කන්න බැරිවෙයි

අද රත්තරන් මිල ගණන් මෙන්න - ආයෝජකයින් අතරමං

අද රත්තරන් මිල ගණන් මෙන්න - ආයෝජකයින් අතරමං

අද මෙරට රන් මිලෙහි දැවැන්ත ඉහළ යාමක් - අලුත්ම මිල ගණන් මෙන්න

අද මෙරට රන් මිලෙහි දැවැන්ත ඉහළ යාමක් - අලුත්ම මිල ගණන් මෙන්න