දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

Report

ඊයේ දිනයේ රන් මිලට සාපේක්ෂව ඊයේ 04) රන් මිල පහත වැටී ඇති බව වාර්තා වේ.

කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය තුළ අද දින රන් මිල රුපියල් 1,000කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිලට අනුව,

කැරට් 24 රන් පවුමක් රුපියල් 267,000කට අලෙවි වේ.

කැරට් 22 රන් පවුමක් රුපියල් 245,000කට අලෙවි වේ.

කැරට් 18 රන් පවුමක් රුපියල් 200,500කට අලෙවි වේ.

ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,375කට, කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 30,625කට, කැරට් 18 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 25,063කට අලෙවි කෙරේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන