අහසට නැග්ග රත්තරන් ආයේ පොළොවට?. හිතා ගන්න බැරි විදිහට අද වුණ දෙය.. දැන් පවුමක මිල මෙන්න..

Report

අද (20) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 761,647 ක් ලෙස සටහන් විය.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,870 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,640 ක් සහ රුපියල් 23,520 ක් ලෙස විය.

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 214,950 ක් ලෙස වේ.

පාසල් දරුවන්ට දෙන දීමනාව.. ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.. ගාණ මෙන්න..

පාසල් දරුවන්ට දෙන දීමනාව.. ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.. ගාණ මෙන්න..

කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 197,050 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 188,100 ක් ලෙසත් සටහන් විය.

You May Like This Video👇 

.