අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

Report

ලංකාවේ රන් වෙළඳපොළේ අද විශාල වෙනසක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ(14) දිනයට සාපේක්ෂව අද(15) දින රන් මිල ගණන් විශාල ලෙස අඩුවීමෙන්.

ඒ අනුව ඊයේ දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 390,015ක් වූ අතර අද එය වාර්තා වූයේ රුපියල් 379,990ක් ලෙසයි.

ඒ අනුව අද සෙසු මිල ගණන් වාර්තා වූයේ,

අද රන් වෙළඳපොළේ නවතම තත්ත්වය මෙන්න - කැරට් 22 සහ කැරට් 24 රන් පවුම් ලක්ෂ 4ට අඩුයි

අද රන් වෙළඳපොළේ නවතම තත්ත්වය මෙන්න - කැරට් 22 සහ කැරට් 24 රන් පවුම් ලක්ෂ 4ට අඩුයි

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,955ක් සහ එහි විකුණුම් මිල රුපියල් 379,990ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,040ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,385ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,495ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,720ක් සහ එහි විකුණුම් මිල රුපියල් 285,020ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න