කැරට් 24 තරමට වටින ලංකාවටම පිස්සු හැදෙන ආරංචියක් - ඊයේටත් වඩා බිමට බැස්ස රන් මිල මෙන්න
නිරන්තරයෙන් උච්චාවචනය වන රන් මිල අද දින යළි පහළ ගොස් ඇත.
ඒ අනුව ඊයේ(28) දින රුපියල් 393,015ක් වූ කැරට් 24 රන් පවුමක විකුණුම් මිල අද(29) දින රුපියල් 390,555ක් ලෙස වාර්තා විය.
ඒ සමඟ අනෙකුත් රන් මිල ගණන් මෙරට වාර්තා වූයේ පහත සඳහන් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,555ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,101ක් සහ එහි විකුණුම් මිල රුපියල් 358,616ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,460ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,850ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,910ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,950ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.