නොවෙනස් වුණ රන් මිල - ඊයේ ගත්තේ නැත්තම් ඉක්මන් කරන්න - තාමත් අඩුවටම යන රන් පවුමක මිල ගණන් මෙන්න

Report

අද(27) දින රන් මිල ඊයේ(26) රන් මිල සමඟ විශාල වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද මෙරට රන් මිල වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි,

රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න

රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 372,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 397,065ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 340,717ක් සහ එහි විකුණුම් මිල රුපියල් 363,577ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,505ක් සහ එහි විකුණුම් මිල රුපියල් 347,340ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 279,005ක් සහ එහි විකුණුම් මිල රුපියල් 297,770ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.       

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්