ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

Report

එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල යළිත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් සමඟ ඊයේ(27) දින ලෝක වෙළෙඳපොළේ රන් මිල 1% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබුණා.

එසේ වුවත් ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ මෙරට රන් මිලට වඩා අද(28) පහළ අගයක් වාර්තා කරයි.

ඒ අනුව අද දින මෙරට රන් මිල වාර්තා වූයේ,

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 388,995ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,034ක් සහ එහි විකුණුම් මිල රුපියල් 356,319ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,845ක් සහ එහි විකුණුම් මිල රුපියල් 340,335ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,715ක් සහ එහි විකුණුම් මිල රුපියල් 291,785ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

යුද්ධේට තිත තියද්දි ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් යයි - උඩුයටිකුරු වූ රන් මිලේ නවතම තත්ත්වය

යුද්ධේට තිත තියද්දි ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් යයි - උඩුයටිකුරු වූ රන් මිලේ නවතම තත්ත්වය

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න