අභාවප්‍රාප්ත තිස්ස විතාරණයන්ගේ අවසන් කටයුතු අද

Report

ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව ඇත.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට පසුවුණේ 92වැනි වියේ පසු වූ අතර ඉකුත් පෙබරවාරි 13වැනිදා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා සිය දිවි ගමනට සමු දුන්නේය.

හිටපු අමාත්‍ය තිස්ස විතාරණගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දෙයි

හිටපු අමාත්‍ය තිස්ස විතාරණගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දෙයි

අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කෙරුණු අතර ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීය.

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට

GalleryGallery