බඩ පිරෙන්න කන්න අත පිරෙන්න ටිපි ටිප් ගෙදරිම හදාගන්න සුපිරි රෙසිපි එක මෙන්න. - (VIDEO)
ලොකු පොඩි වයස් භේදයක් නැතිව අපි හැමෝම වගේ කඩචෝරු කන්න ආසයිනේ. මතකනේ ඉතින් ඉස්සර අතේ කීයක් හරි ලැබුණු ගමන් කඩේට දුවලා ගිහින් ජුජුබ්ස් ඇඟිලි බිස්කට් මුරුක්කු චුයින්ගම් කජු වගේ කඩචෝරු අරණ කනවනේ ඉතින් මේ කඩචෝරු අතරින් ප්‍රධාන තැනක් ගන්න කඩචෝරුවක් තමයි ටිපි ටිප් කියලා කියන්නේ.
ඒත් ඉතින් මේ ටිපි ටිප් කඩෙන් මිලදී ගන්න කොට අපිට දෙපාරක් විතර හිතන්න වෙනවා මොකද මේකේ සෞඛ්‍ය ආරක්‍ෂිත සහ ගුණාත්මක බව අපිට තහවුරු කරන්න බැහැනේ.
අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ගෙදරදීම ක්‍රිස්පී ටිපි ටිප් හදාගන්නේ කොහොමද කියන එක ගැනයි එන්න අපි දැන් ඒක හදන්නේ කොහොමද කියලා බලමු .