වෙඩි වැදුණු තුසිත හල්ඔලුවට අසාධ්‍යද? (UPDATE)

Report

 වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව වාර්තා වෙයි.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයේ රියදුරු සහ නීතිඥවරයා සිට ඇති බව පොලීසිය පවසයි.

 

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතාට කිසියම් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් තුවලා ලබා ඒ මහතා රෝහල් ගත කර ඇති බවය.

සමන්තාගේ ආදරවන්තයා මෙයාද?

සමන්තාගේ ආදරවන්තයා මෙයාද?

----------------------------------------------------------------------------------

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාර (10.35 p.m.)

නාදුනන තුවක්කු කරැවන් දෙදෙනෙක් විසින් 9 MM වර්ගයේ ගිණිඅවියකින් තුසිත හල්ලොලුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.

ඔහු සන්තකයේ තිබූ වටිනා ලිපි ගොණුව පැහැරගන ඇති අතර ඔහුගේ නීතීඥ්ඥ වරයා වන දිනේෂ් දොඩංගොඩ මහතාටද තුවාල සිදු කර පලාගොස් ඇත.

ඔහු ජනාධිපති අනුර කුමාරට එරෙහිව චෝදනාවක් එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය.