තිසර පෙරේරා සහ නිශිනි දෙවෙනි වරටත් උතුම් මව්පිය පදවියට
ඒ නිෂිණි සතරසිංහ නමැති තැනැත්තිය සමඟයි.
මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට ආදරණීය දියණියක් සිටිනවා.
ඇයට මේ වනවිට අවුරුද්දක් සම්පූර්ණ වී ඇති අතර සඳහන් වන ආකාරයට නිෂිණි නැවත වතාවක් අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා ආරංචි වෙනවා.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
නමුත් තවමත් ඔවුන් මේ පිළිබඳව ප්‍රේක්ෂකයන්ට සඳහන් කර නැහැ. නමුත් ඔවුන් විසින් මාධ්‍යයට එක් කළ ඡායාරූප කීපයක්ම ඒ සම්බන්ධයෙන් ඉඟිකරලාා තිබුණා.

නමුත් ආදරණීය තිසරට සහ නිශිණිට උතුම් නිරෝගී දරු සම්පතක් උරුම වේවා කියා අපිත් එක්ක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.