අද ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි, අලුත් නීතිය අද සිට ක්‍රියාත්මකයි

Report

බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (01) දින පටන් අනිවාර්ය කර තිබෙන බව දැනුම් දී ඇත.

ඒ අනුව අද පටන් මගියා විසින් ටිකට් පතක් ලබා ගැනීම සහ කොන්දොස්තරවරයා මගියාට ටිකට්පතක් ලබා දීමද අනිවාර්ය වේ.

එසේම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන්ට ද දඩ පනවන බව පැවසුවා.

එමෙන්ම අද සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු‍ම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අනිවාර්ය කර ඇති බව සඳහන්.

ඊට අමතරව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද අදහස් දක්වමින් කියා සිටියේ බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා හෙට (30) දිනයේ සිට මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය බවයි.  

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි